Here's what our customers say...
මගේ අතීතයේ ඉඳල ආපු ගමන් මග, විභාග ගොඩදාගත්ත විදිය, ඉස්සරහට කරන්න ඉන්න දේවල්, ඒ දේවල් වෙන විදිය සහ වෙන දවස්, ඒ හැම දේම හරියටම කිව්ව. ඉදිරියට වෙන්න තියන දේ තවමත් වෙලා නැති උනත් ඒ දේත් හරියටම වෙනව කියල විශ්වාසයි මොකද මගේ අතීතය හා සම්බන්ධ දේවල් ඒ විදියටම කිව්ව නිසා. කොටින්ම මගේ ගතිගුණ පවා. අතිශය පෞද්ගලික දෙයක් වෙන මේ වෙලාවෙ මම ඉන්න පීඩනය, හිටපු පීඩනය, නොසිතූ ධන යෝග ගැන කිව්ව හැමදේම හරි. සැකයක් නැතුව විශ්වාස කරන්න පුලුවන් සේවාවක්.

I recently had a horoscope reading with Astro Miracles, and I am amazed by the accuracy and insightfulness of the session. The predictions about my career and personal life were spot on, and the practical advice provided left me feeling more confident about my future. If you’re looking for an astrologer who delivers insightful and accurate readings, I highly recommend Astro Miracles
I don’ know how I came across this Astro miracle page on FB among all those pages related to astrology and no idea why I wanted to consult Dr. Chathuranga May be a miracle?? However, the information received through astro reading is actually encouraging and satisfying. Thank you very much for giving relief to a soul who was stranded without a clear purpose. Wishing you all the success. Long may it continue!!!
මගේ ජිවිතයේ මා ලැබු අත්දැකීම්,ජිවිතේ විඳවපු,ජිවිතය වින්ද,මේ හැම දේම මේතුමා කියද්දි..මාගේ අතිතයට මාව නැවත අරන් ගියා.මගේ දෑස්වලට කදුළු ආවා…🥺ඉදිරි ගමන ගැන මේතුමා කියු ආකාරයට සිදුවන දේවල් මා කල් වේලා ඇතුවම දැන ගත්තා…මා කලයුතු දේ නොකල යුතු දේ…පැහැදිලි කරා..මේතුමා මේ කරන සත්කාර වලට ගොඩක්ම ස්තුතියි..ඔබ තුමන්ලාගේ ජිවිත ගමනද වැඩ කටයුතු ඉතාම සර්ථක වේවා
ස්තුතියි
මම මහේෂිකා