Customer Reviews

Here's what our customers say...

May 28, 2023

බොහොම ස්තුති නදීශ මහත්මයා. ඔබ කිවුව සියලුම දෙ ඇත්ත. අතිතය ගැන කිවුව සියලුම දේ ඇත්ත. අනාගතය පිලිබද කිවුව දේවලුත් එ හා සමානව සාර්තක වේවා…ඔබතුමාගෙ ඉදිරි වැඩකටයුතු සාර්තක වේවා… ගොඩාක් පින්.

Navodya karunarathna
May 22, 2023

It was a great experience to work on with Dr Chathuranga, not only a humble person but also a gentleman type astrologer. The details he has given were 100% matched and I appreciate his modesty and excellent customer service . I recommend astromiracles service ! Keep up your good work and wishing you every success !

Isuru Kariyawasam
May 21, 2023

Highly Recommended..!!! Dr. Chathuranga is truly gifted, experienced and pragmatic and gave a perfect reading of my past and present. I do hope his predictions will be accurate. Great Service: This is the best so you forget the rest!

Thilini Nimanthi
April 22, 2023

ඇත්තටම මම ගොඩක් අයගෙන් කේන්දර බලලා තියෙනවා.මේ වගේ නිවරුදව පලාපල කියන කෙනෙක් මම දැකලම නෑ. මම මගේ පවුලේ හැමෝගෙම කෙන්දරය පරික්ශාවක් සිදුකලා. බලාගෙන හිටියාවගේ කියනවා. මම ඔබතුමාට මේ කටයුතු තවත් සර්තක කර ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථානා කරනවා.

Neela Damayanthi
April 20, 2023

ජෝතීශ්‍ය කියන ව්ෂය පිරිහෙන කාලෙක ඇත්තටම සෑහීමකට පත්වෙන්න පුලුවන් හොද සේවාවක්.ඔක්කොමට වඩා කියන කරුණු ප්‍රායෝගිකයි වගේම තර්කානුකූලයි කියලා මට හිතෙනවා. අතීතය ගැන කියපු කරුණු හරිම නිවැරදියි.👌👌👌

Sulekha